1.දුම්පානය කරන්න එපා - පරික්‍ෂනයන් වලට අනුව විශේෂඥයන් ඔප්පු කර තිබෙනවා ආහාර ගැනිමෙන් පසු දුම් වැටි පානය කිරිම සමාන කළ හැකි බව දුම් වැටි 10ක් පානය කිරීමට (අවස්ථාවන් තිබෙනවා ඇති විමට පිළිකාවන්)
Jul
14
2012
ආහාර ගැනිමෙන් පසුව කරන භයානක දේවල් 7ක්
1.දුම්පානය කරන්න එපා - පරික්‍ෂනයන් වලට අනුව විශේෂඥයන් ඔප්පු කර තිබෙනවා ආහාර ගැනිමෙන් පසු දුම් වැටි පානය කිරිම සමාන කළ හැකි බව දුම් වැටි 10ක් පානය කිරීමට (අවස්ථාවන් තිබෙනවා ඇති විමට පිළිකාවන්)
Jul
13
2012
Jul
12
2012
කුණ්ඩලිනි යෝගය
අංගම්පොර සටන් කලාව සමග බැඳී පවතින ප්‍රධානම අංගයක් තමයි අධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා දියුණුව සහ හික්මීම. පැරණි අංගම්පොර ශිල්පීන් බොහෝදෙනෙක් සාමාන්‍ය මිනිසුන්ට කිරීමට අපහසු දේවල් කිරීමට සමතුන්ව සිටි බව නොරහසක්. දෑතින් පමණක් පොල් ගෙඩි ලෙලි ගැසීම,
Jul
12
2012
Jul
12
2012
හෙල ලක අපේ ශාස්ත්‍රය - අංගම්පොර
වසර මිලියන 2.5 ක් පමණ වූ මනුෂ්‍ය ඉතිහාසය තුළ අනේක විධ සංග්‍රාම ඇති වූ බවට සාධක අපමණ ය. දේශපාලනික, සංස්‌කෘතික, ආර්ථීක සහ සමාජීය හේතු පදනම් කොටගෙන එකී සංග්‍රාම පැන නැගුණි. එය තවදුරටත් විග්‍රහ කළහොත් පහත දැක්‌වෙන සාධක ගෝලීය සංග්‍රාම වලට මූලිකවම පදනම් වී ඇත.
Jul
10
2012
කලා වැවේ අහසේ දිස් වුයේ දඬුමොණරයක්ද?
පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්‍රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.
එම ජයාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.
comments
එම ජයාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.
Jul
7
2012
දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි

පළමු කොටස
රාවණා යනු ලංකාවේ පමණක් නොව ලෝකයේම කතාබහට ලක්වූ රජ කෙනෙකි. නමුත් අප අවාසනාවට මෙන් ඉන්දියාව විසින් විකෘති කරන ලද රාමායණය ඇසුරින් රාවණා රජු යටපත්කොට යුධ වීරයා ලෙස විශ්වාස කරන්නේ රාමාය.රාවණා රජුගේ පුරාවෘත ගැන බොහෝ සෙයින් කතා කරනා කාලයක රාවණා පුරාවෘතය ගැන සතිපතා ලිපි පෙළක් පල කිරීමට අප අදහස් කළෙමු. මේ පලවන්නේ එහි පලවෙනි කොටසයි.
රාවණ රජු පිළිබඳ විමසූ සැණීන් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි.
Jul
6
2012
බලන්න මෙයාලා අදුරනවාද කියලා?
සොබාදහමේ සොදුරු නිර්මාණ කිහිපයක්
බලන්න ඔවුන් කොතරම් දුරකට පරිසරයට අනුවර්ථනය වී ඇත්ද කියලා...
Jul
6
2012
Jul
6
2012
Jul
6
2012
Jul
6
2012
රාවණ ගුවන් තාක්‍ෂණය හා ආදී ගුවන් යානා
පුරාණ ගුවන් යානා තාක්‍ෂණය පුරාණ ශිෂ්ටාචාරයන්හි ප්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ටාචාර වන මෙසපොතේමියා, ඊජිප්තු, ඉංකා, මායා, ඉන්දු හා ලංකා වලින් මෙම සාධක හමු වී ඇත. එම සාධක වටා ගෙතුණු කතා පුවත් පුරාණ අටුවාවේ සඳහන් වේ. දැනට පවත්වන පරීක්‍ෂණවලට අනුව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයාගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්‍ෂණය මනාව විදහා දක්‌වයි.
Jul
6
2012
2012 අගදී තවත් සුනාමියක්?
ලෝක විනාශය පිළිබඳ බොහෝ අනාවැකි පළවෙමින් පවතී. මායාවරුන්ගේ මායා දින දර්ශනයෙන් වරෙක පෙන්වාදුන් ලෝක විනාශය අලූතෙන් සොයාගත් කැලැන්ඩරයත් සමගම ගැටලූවකට මැදිවිය.
පිටසක්වළ යානා පැමිණීම මෙන්ම අනුනාකිවරුන්ගේ ග‍්‍රහලෝකයක් පෘථිවිය හා ළංවීම ආදී ලෝක විනාශයට අදාළ වූ හේතු කාරණා බොහෝ සෙයින් මාධ්‍යවලට නිකුත් වෙමින් පවතී.
අප බෞද්ධ රටක් ලෙස බුදුදහම ලොව හොඳම දර්ශනය ලෙස පිළිගනිද්දී ලෝක විනාශය මෙතරම් ඉක්මනින් සිදුවේයැයි සිතීමේම ගැටලූ සහගත තත්ත්වයන් පවතින බව පෙනීයයි.

Subscribe to:
Posts (Atom)