කි‍්‍රස්මස් දූපතේ රතුකකුළුවෝ

ක්‍රිස්මස් දුපත කියන්නේ ඔස්ට්‍රේලියාවට අයත් පුංචි දුපතක් මේ දූපතේ ජනග්‍රහනය මිනිසුන් 2100ක් වගේ. සුන්දර දෙසැම්බර් මාසේ මේ දුපතේ ඉන්න අයටනම් ටික දවසක් ගෙවල් දොරවල් වහගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ. ඒ මොකද දන්නවද? මේ දූපතේ අපුරු දෙයක් දෙසැම්බර් මාසේ සිද්දවෙනවා මේ දුපතේ ඉන්නවා රතුපාට කකුළුවෝ වර්ගයක් මෙයාලගේ අබිජනන සමය පටන්ගන්නේ දෙසැම්බර් වල ඉතින් මෙයාලා ඉන්න කැලෑ වලින් එලියට ඇවිල්ලා දහස් ගනන් කකුළුවෝ වෙරළට ගමන් කරනවා.එහෙදී තමා මේ අය බිත්තර දාන්නේ. පහල තියන පින්තුර ටික බැලුවහම කොහොමද කියලා බලාගන්න පුලුවන් මෙයාලගේ වැඩ ටික

මේක ගත්තේ : http://mystyle.lk/ ගිහින්ම බලන්න















comments

උපන්ලප වලින් කියන රහස්

උපන් ලපය 01 
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02 
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03 
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.


comments

සීත රටක දෙසැම්බරය

සුන්දර දෙසැම්බර් මාසයේ ගොඩක් යුරොපීය රටවල් වලටනම් ටිකක් කටුක කාලයක් මොකද මේ කාලයේ එයාලට අධික සීතලක් තියන නිසා එත් බලන්නකෝ ලස්සන.




comments
Back to Top