ඔබත් තොරතුරු තාක්ෂණය පිළිබදව උනන්දුවක් දක්වන්නෙක්ද?



ඔබත් තොරතුරු තාක්ෂණය පිළිබදව උනන්දුවක් දක්වන්නෙක්ද? පොඩ්ඩක් හිතලා බලන්න ලංකාවේ තොරතුරු තාක්ෂණය අතින් දියුණු උනාට අපිට ඒ ගැන සිංහලෙන් කතා කරන්න දැනුම බෙදාගන්න තොරතුරු තාක්ෂණය පිළිබදව අලුත් දේවල් කථා කරන්න අපිට ලාංකික අනන්‍යතාවයක් තියන කමියුනිටි ෆෝරම් එකක් තියන්වාද?
අන්න ඒ දේ වෙනුවෙන් අපි නිර්මාණය කරපු වෙබ් අඩවියක් Tec Talks LK. මේක කියවන ඔයාලත් තොරතුරු තාක්ශණය ගැන ඇල්මක් දක්වනවානම් ඉස්සරහට ලොකු ගමනක් යන්න කැමතිනම් මේ වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න.

වෙබ් ලිපිනය - www.TecTalksLK.com

සාමජිකයෙකු වන්න  - Register

මීට අමතරව ඔයාලගේ ෆෙස්බුක් ගිණුම මගින් සාමාජිකත්වය ලබාගන්නත් පුලුවන්.

මේ වෙබ් අඩවියේ ඇඩ්මින් කෙනෙක් මොඩරේට කෙනෙක් වෙන්න ඔයාලත් කැමතිනම් කැපවෙලා වැඩ කරන්න පුලුවන්නම් මේ ලිපිනයට පොඩි ඊමේල් එකක් දාන්න. techtalkslk@gmail.com comments

කි‍්‍රස්මස් දූපතේ රතුකකුළුවෝ

ක්‍රිස්මස් දුපත කියන්නේ ඔස්ට්‍රේලියාවට අයත් පුංචි දුපතක් මේ දූපතේ ජනග්‍රහනය මිනිසුන් 2100ක් වගේ. සුන්දර දෙසැම්බර් මාසේ මේ දුපතේ ඉන්න අයටනම් ටික දවසක් ගෙවල් දොරවල් වහගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ. ඒ මොකද දන්නවද? මේ දූපතේ අපුරු දෙයක් දෙසැම්බර් මාසේ සිද්දවෙනවා මේ දුපතේ ඉන්නවා රතුපාට කකුළුවෝ වර්ගයක් මෙයාලගේ අබිජනන සමය පටන්ගන්නේ දෙසැම්බර් වල ඉතින් මෙයාලා ඉන්න කැලෑ වලින් එලියට ඇවිල්ලා දහස් ගනන් කකුළුවෝ වෙරළට ගමන් කරනවා.එහෙදී තමා මේ අය බිත්තර දාන්නේ. පහල තියන පින්තුර ටික බැලුවහම කොහොමද කියලා බලාගන්න පුලුවන් මෙයාලගේ වැඩ ටික

මේක ගත්තේ : http://mystyle.lk/ ගිහින්ම බලන්න















comments

උපන්ලප වලින් කියන රහස්

උපන් ලපය 01 
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02 
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03 
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.


comments
Back to Top