skip to main
|
skip to sidebar
විශ්වයේ අබිරහස්
Home
Facebook
Twitter
About Me
Dec
2
2014
කි‍්‍රස්මස් දූපතේ රතුකකුළුවෝ
ක්‍රිස්මස් දුපත කියන්නේ ඔස්ට්‍රේලියාවට අයත් පුංචි දුපතක් මේ දූපතේ ජනග්‍රහනය මිනිසුන් 2100ක් වගේ. සුන්දර දෙසැම්බර් මාසේ මේ දුපතේ ඉන්න අයටනම් ටික දවසක් ගෙවල් දොරවල් වහගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ. ඒ මොකද දන්නවද? මේ දූපතේ අපුරු දෙයක් දෙසැම්බර් මාසේ සිද්දවෙනවා මේ දුපතේ ඉන්නවා රතුපාට කකුළුවෝ වර්ගයක් මෙයාලගේ අබිජනන සමය පටන්ගන්නේ දෙසැම්බර් වල ඉතින් මෙයාලා ඉන්න කැලෑ වලින් එලියට ඇවිල්ලා දහස් ගනන් කකුළුවෝ වෙරළට ගමන් කරනවා.එහෙදී තමා මේ අය බිත්තර දාන්නේ. පහල තියන පින්තුර ටික බැලුවහම කොහොමද කියලා බලාගන්න පුලුවන් මෙයාලගේ වැඩ ටික
මේක ගත්තේ : http://mystyle.lk/ ගිහින්ම බලන්න
comments
Nov
25
2014
උපන්ලප වලින් කියන රහස්
උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.
උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්මක්
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.
උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක් නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.
comments
වැඩි විස්තර»
Nov
25
2014
සීත රටක දෙසැම්බරය
සුන්දර දෙසැම්බර් මාසයේ ගොඩක් යුරොපීය රටවල් වලටනම් ටිකක් කටුක කාලයක් මොකද මේ කාලයේ එයාලට අධික සීතලක් තියන නිසා එත් බලන්නකෝ ලස්සන.
comments
වැඩි විස්තර»
Subscribe to:
Posts (Atom)
Blog Archive
►
2015
(1)
►
September
(1)
▼
2014
(3)
▼
December
(1)
කි‍්‍රස්මස් දූපතේ රතුකකුළුවෝ
►
November
(2)
උපන්ලප වලින් කියන රහස්
සීත රටක දෙසැම්බරය
►
2012
(14)
►
September
(1)
►
July
(13)
Followers
නැවත පළකිරීමේ අයිතිය
මෙම වෙබ් අඩවිය තුල පලවන ලිපි ඔබගේ යහළුවන්ට බැලීම සදහා හෝ ඔබගේ බ්ලොග් අඩවිය තුළ පල කල හැක. අපගේ අරමුණ වනුයේ ලෝකයේ ඇති සොදුරු මෙන්ම අත්බූත දේවල් පිලිබදව සමාජය දැනුවත් කිරීමයි මෙහි සදහන් සමහර දැ අප ද වෙනත් මූලාශ්‍ර වලින් ලබාගන්න බැවින් ඔබ එම තොරතුරු පළකිරීමේදී එම මූලාශ්‍ර පළකිරීමට කාරුණික වන්න
Share with our Friends
Total Pageviews
2
2
8
3
6