උපන්ලප වලින් කියන රහස්

උපන් ලපය 01 
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02 
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03 
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.


comments

සීත රටක දෙසැම්බරය

සුන්දර දෙසැම්බර් මාසයේ ගොඩක් යුරොපීය රටවල් වලටනම් ටිකක් කටුක කාලයක් මොකද මේ කාලයේ එයාලට අධික සීතලක් තියන නිසා එත් බලන්නකෝ ලස්සන.




comments

මගේ කතාව - ස්ටීව් ජොබ්ස්


ඇපල් Ipod, Iphone ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා. අද ඇපල් කියන්නේ එක කලාවක් , එක සමාජ සන්කේතයක් වෙලා.මේ වගේ සමාජ වාතාවරණයක් හදල දුන්නේ ස්ටීව් ජොබ් (Steve Jobs) තමයි. ඇපල් සමාගමෙන් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් මොහොතේ සිට ඔහු ගැන මුලු ලොවම කතා කරනවා...

නමුත් මෙයාගේ ජීවිත කතාවනම් අපිට ගොඩක් දේවල් කියල දෙන චරිතාපදානයක්. ඉතාම දුප්පත් සමාජ වටපිටාවකින් තමන්ගේ ජීවන ගමන පටන් අරන් ලෝකයට අලුත් පාරක් පෙන්වන්න Steve jobs මහත්මයා ගත්ත උත්සාහය අපි කාටත් හොද ආදර්ශයක්. අද ඇපල් කියන්නේ සල්ලි කාරයින්ගේ භාණ්ඩයක් උනාට ඇපල් අයිතිකාර  ස්ටීව් ජොබ් මහත්මයා ඉතාම අමාරුවෙන් ජීවිතය පටන් ගත්ත පුද්ගලයෙක්.

comments
Back to Top