ඔබත් තොරතුරු තාක්ෂණය පිළිබදව උනන්දුවක් දක්වන්නෙක්ද?



ඔබත් තොරතුරු තාක්ෂණය පිළිබදව උනන්දුවක් දක්වන්නෙක්ද? පොඩ්ඩක් හිතලා බලන්න ලංකාවේ තොරතුරු තාක්ෂණය අතින් දියුණු උනාට අපිට ඒ ගැන සිංහලෙන් කතා කරන්න දැනුම බෙදාගන්න තොරතුරු තාක්ෂණය පිළිබදව අලුත් දේවල් කථා කරන්න අපිට ලාංකික අනන්‍යතාවයක් තියන කමියුනිටි ෆෝරම් එකක් තියන්වාද?
අන්න ඒ දේ වෙනුවෙන් අපි නිර්මාණය කරපු වෙබ් අඩවියක් Tec Talks LK. මේක කියවන ඔයාලත් තොරතුරු තාක්ශණය ගැන ඇල්මක් දක්වනවානම් ඉස්සරහට ලොකු ගමනක් යන්න කැමතිනම් මේ වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න.

වෙබ් ලිපිනය - www.TecTalksLK.com

සාමජිකයෙකු වන්න  - Register

මීට අමතරව ඔයාලගේ ෆෙස්බුක් ගිණුම මගින් සාමාජිකත්වය ලබාගන්නත් පුලුවන්.

මේ වෙබ් අඩවියේ ඇඩ්මින් කෙනෙක් මොඩරේට කෙනෙක් වෙන්න ඔයාලත් කැමතිනම් කැපවෙලා වැඩ කරන්න පුලුවන්නම් මේ ලිපිනයට පොඩි ඊමේල් එකක් දාන්න. techtalkslk@gmail.com comments

කි‍්‍රස්මස් දූපතේ රතුකකුළුවෝ

ක්‍රිස්මස් දුපත කියන්නේ ඔස්ට්‍රේලියාවට අයත් පුංචි දුපතක් මේ දූපතේ ජනග්‍රහනය මිනිසුන් 2100ක් වගේ. සුන්දර දෙසැම්බර් මාසේ මේ දුපතේ ඉන්න අයටනම් ටික දවසක් ගෙවල් දොරවල් වහගෙන තමා ඉන්න වෙලා තියෙන්නේ. ඒ මොකද දන්නවද? මේ දූපතේ අපුරු දෙයක් දෙසැම්බර් මාසේ සිද්දවෙනවා මේ දුපතේ ඉන්නවා රතුපාට කකුළුවෝ වර්ගයක් මෙයාලගේ අබිජනන සමය පටන්ගන්නේ දෙසැම්බර් වල ඉතින් මෙයාලා ඉන්න කැලෑ වලින් එලියට ඇවිල්ලා දහස් ගනන් කකුළුවෝ වෙරළට ගමන් කරනවා.එහෙදී තමා මේ අය බිත්තර දාන්නේ. පහල තියන පින්තුර ටික බැලුවහම කොහොමද කියලා බලාගන්න පුලුවන් මෙයාලගේ වැඩ ටික

මේක ගත්තේ : http://mystyle.lk/ ගිහින්ම බලන්න















comments

උපන්ලප වලින් කියන රහස්

උපන් ලපය 01 
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02 
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03 
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.


comments

සීත රටක දෙසැම්බරය

සුන්දර දෙසැම්බර් මාසයේ ගොඩක් යුරොපීය රටවල් වලටනම් ටිකක් කටුක කාලයක් මොකද මේ කාලයේ එයාලට අධික සීතලක් තියන නිසා එත් බලන්නකෝ ලස්සන.




comments

මගේ කතාව - ස්ටීව් ජොබ්ස්


ඇපල් Ipod, Iphone ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා. අද ඇපල් කියන්නේ එක කලාවක් , එක සමාජ සන්කේතයක් වෙලා.මේ වගේ සමාජ වාතාවරණයක් හදල දුන්නේ ස්ටීව් ජොබ් (Steve Jobs) තමයි. ඇපල් සමාගමෙන් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් මොහොතේ සිට ඔහු ගැන මුලු ලොවම කතා කරනවා...

නමුත් මෙයාගේ ජීවිත කතාවනම් අපිට ගොඩක් දේවල් කියල දෙන චරිතාපදානයක්. ඉතාම දුප්පත් සමාජ වටපිටාවකින් තමන්ගේ ජීවන ගමන පටන් අරන් ලෝකයට අලුත් පාරක් පෙන්වන්න Steve jobs මහත්මයා ගත්ත උත්සාහය අපි කාටත් හොද ආදර්ශයක්. අද ඇපල් කියන්නේ සල්ලි කාරයින්ගේ භාණ්ඩයක් උනාට ඇපල් අයිතිකාර  ස්ටීව් ජොබ් මහත්මයා ඉතාම අමාරුවෙන් ජීවිතය පටන් ගත්ත පුද්ගලයෙක්.

comments

ආහාර ගැනිමෙන් පසුව කරන භයානක දේවල් 7ක්





1.දුම්පානය කරන්න එපා - පරික්‍ෂනයන් වලට අනුව විශේෂඥයන් ඔප්පු කර තිබෙනවා ආහාර ගැනිමෙන් පසු දුම් වැටි පානය කිරිම සමාන කළ හැකි බව දුම් වැටි 10ක් පානය කිරීමට (අවස්ථාවන් තිබෙනවා ඇති විමට පිළිකාවන්)

comments

සොබාදහමේ සොදුරු රූ රටා

සොදුරු වළාකුළු 


comments

කුණ්ඩලිනි යෝගය


අංගම්පොර සටන් කලාව සමග බැඳී පවතින ප්‍රධානම අංගයක් තමයි අධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා දියුණුව සහ හික්මීම. පැරණි අංගම්පොර ශිල්පීන් බොහෝදෙනෙක් සාමාන්‍ය මිනිසුන්ට කිරීමට අපහසු දේවල් කිරීමට සමතුන්ව සිටි බව නොරහසක්. දෑතින් පමණක් පොල් ගෙඩි ලෙලි ගැසීම,
comments

පින්නවල අහසේ දිස්වූ අත්භූත ආලෝකය


පින්නවල බාලා ගමන් කරමින් සිටි ගොසිප්9 පාඨකයෙකු වීඩියෝගත කර තිබූ දර්ශණය
comments

හෙල ලක අපේ ශාස්ත්‍රය - අංගම්පොර

වසර මිලියන 2.5 ක්‌ පමණ වූ මනුෂ්‍ය ඉතිහාසය තුළ අනේක විධ සංග්‍රාම ඇති වූ බවට සාධක අපමණ ය. දේශපාලනික, සංස්‌කෘතික, ආර්ථීක සහ සමාජීය හේතු පදනම් කොටගෙන එකී සංග්‍රාම පැන නැගුණි. එය තවදුරටත් විග්‍රහ කළහොත් පහත දැක්‌වෙන සාධක ගෝලීය සංග්‍රාම වලට මූලිකවම පදනම් වී ඇත.
comments

කලා වැවේ අහසේ දිස් වුයේ දඬුමොණරයක්ද?

පසුගිය 06 වනදා කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්‍රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.

එම ජයාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.

comments

දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි



පළමු කොටස
රාවණා යනු ලංකාවේ පමණක් නොව ලෝකයේම කතාබහට ලක්වූ රජ කෙනෙකි. නමුත් අප අවාසනාවට මෙන් ඉන්දියාව විසින් විකෘති කරන ලද රාමායණය ඇසුරින් රාවණා රජු යටපත්කොට යුධ වීරයා ලෙස විශ්වාස කරන්නේ රාමාය.

රාවණා රජුගේ පුරාවෘත ගැන බොහෝ සෙයින් කතා කරනා කාලයක රාවණා පුරාවෘතය ගැන සතිපතා ලිපි පෙළක් පල කිරීමට අප අදහස් කළෙමු. මේ පලවන්නේ එහි පලවෙනි කොටසයි.

රාවණ රජු පිළිබඳ විමසූ සැණීන් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි. 
comments

බලන්න මෙයාලා අදුරනවාද කියලා?


සොබාදහමේ සොදුරු නිර්මාණ කිහිපයක්
බලන්න ඔවුන් කොතරම් දුරකට පරිසරයට අනුවර්ථනය වී ඇත්ද කියලා...

comments

ලෝකයේ ආශ්චර්යමත් ස්ථාන


පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය. 
comments

නියම පිරිතේ බලය වතුරට දැනෙන හැටි

comments

හනුම හදපු පාවෙන පාලම

comments

රාවණ ගුවන් තාක්‍ෂණය හා ආදී ගුවන් යානා


පුරාණ ගුවන් යානා තාක්‍ෂණය පුරාණ ශිෂ්ටාචාරයන්හි ප්‍රචලිත වූ බවට සාධක එමටය. පුරාණ ශිෂ්ටාචාර වන මෙසපොතේමියා, ඊජිප්තු, ඉංකා, මායා, ඉන්දු හා ලංකා වලින් මෙම සාධක හමු වී ඇත. එම සාධක වටා ගෙතුණු කතා පුවත් පුරාණ අටුවාවේ සඳහන් වේ. දැනට පවත්වන පරීක්‍ෂණවලට අනුව ඊජිප්තුවෙන් හා කොලොම්බියාවේ ටෝලීමා වලින් සොයාගත් ගුවන් යානා ආකෘති පුරාණ ගුවන් යානා තාක්‍ෂණය මනාව විදහා දක්‌වයි.

comments

2012 අගදී තවත් සුනාමියක්?

ලෝක විනාශය පිළිබඳ බොහෝ අනාවැකි පළවෙමින් පවතී. මායාවරුන්ගේ මායා දින දර්ශනයෙන් වරෙක පෙන්වාදුන් ලෝක විනාශය අලූතෙන් සොයාගත් කැලැන්ඩරයත් සමගම ගැටලූවකට මැදිවිය.

පිටසක්වළ යානා පැමිණීම මෙන්ම අනුනාකිවරුන්ගේ ග‍්‍රහලෝකයක් පෘථිවිය හා ළංවීම ආදී ලෝක විනාශයට අදාළ වූ හේතු කාරණා බොහෝ සෙයින් මාධ්‍යවලට නිකුත් වෙමින් පවතී.

අප බෞද්ධ රටක් ලෙස බුදුදහම ලොව හොඳම දර්ශනය ලෙස පිළිගනිද්දී ලෝක විනාශය මෙතරම් ඉක්මනින් සිදුවේයැයි සිතීමේම ගැටලූ සහගත තත්ත්වයන් පවතින බව පෙනීයයි.

comments
Back to Top